ලෙනින් හඳුනා ගනිමු

සැකසුම හා ප්‍ර‍කාශනය

සමාජ විද්‍යා අධ්‍යාපන සංගමය

 

 

සිංහලට පරිවර්තනය කලේ උපාලි කුරේ විසිනි

‘ලෙනින් හඳුනා ගනිමු‘ යන නමින් පලවන මෙම කෘතිය එහි ඉංග්‍රිසි කෘතියේ සිංහල පරිවර්තනයකි. LENIN FOR BEGINNERS යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන්  කර ඇති මුල් ප්‍ර‍කාශනය  එංගලන්තයේ  Writers and Readers Publishing Cooperative Society Ltd. විසින් පලකර ඇත.

ලෙනින් හා ලෙනින්වාදය  පිළිබඳව හැරදෑරීමට උනන්දුවක් දක්වන කම්කරුවන්, ගොවීන්, ශිෂ්‍යන් හා ස්ත්‍රීන් ඇතුළු අනෙකුත් ජන කොටස් වලට මෙම පොත සිංහලෙන් ප්‍ර‍කාශයට පත් කිරීමෙන් පිටිවහලක් ලැබේ යැයි අපේක්ෂා කළෙමු.

Scroll to Top