අවිධිමත් කේෂත්රයේ සේවක අයිතිවාසිකම් සකස්කර කර දීමට රජය මැදිහත් විය යුතුවේ.
පොදුවේ ගත් කල අවිධිමත් කේෂත්රයේ රැකියාවන්හි නියුතු වන බොහෝ දෙනෙකුට අයිතිවාසිකම් අහිමිව තිබීම ඛේදජනක තත්ත්වයකි. අවිධිමත් කේෂත්රයට අයත් වන ලොතරැයි අලෙවිකරුවන්, පදික වෙළඳුන්, සංචාරක වෙළඳුන්, පවිත්රතා සේවකයින්, බර උසුලන්නන්, කොන්ත්රාත් සේවකයින්, ආරක්ෂක සේවාවල නියුතු අය, ගෘහ සේවකයින්, හෝටල් හා වෙළඳසැල්වල සේවයේ නියුතු පිරිස්, වාහන සෝදන පිරිස්, පොම්පකරුවන් දක්වා විහිදී යයි. මෙම පිරිස මුඵ ශ්රම බලකායෙන්…