කොබෝල්ට් තදබදයෙන් විපතට පත් වූවන් පිළිබදව FRANCE 24 හි විමර්ශනය කරයි.
අද සමස්ත ලෝකයම මුහුණ දී ඇති දේශගුණික අර්බුදය මධ්‍යයේ විදුලි මෝටර් රථ පිරිසිදු බලශක්ති ප්‍රභවයක් වශයෙන් හුවා දැක්වීමට මෝටර් රථ නිශ්පාදනයේ යෙදී සිටින බලවත් රටවල් හා සමාගම් උත්සාහ කරමින් සිටිති. පුද්ගලික භාවිතයට යොදා ගන්නා මෝටර් රථ නිපදවීම වෙනුවට පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීම හා ව්‍යාප්ත කිරීම බැහැර කර ඇති බලවත් ජාතීන් හා සමාගම් විදුලි මෝටර්…