නව ලිබරල්වාදී ගෝලීයකරණයට එරෙහිව නැගිටීමක්!
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකන් එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා වශයෙන් පත්වීම බොහෝ දෙනෙකු අපේක්ෂා කළ දෙයක් නොවීය. දශක ගණනාවක් තිස්සේ ලෝකය පුරා “ගෝලීයකරණයට “ එරෙහිව මධ්‍යම පංතික හා කම්කරු පංතික ජනතාව තුළ මතුවී තිබූ විරෝධය මේ ආකාරයෙන් එලියට ඒයයි බොහෝ දෙනෙකුට දැකිය නොහැකි විය. කාල් මාක්ස් පැවසූ පරිදි “සමාජවාදය නැතිනම් ම්ලේච්ඡත්වය“ කරා ලෝකය අවතීර්ණ වෙමින් ඇත….