2024 පාර්ලිමේන්තු මැතිවරණය: විජයග්‍රාහී වාමාංශික බලයක් වෙනුවෙන් පෙල ගැසෙමු.

මැදමාවතේ දේශපාලන කඩාවැටීම නිසා ජනතාව වාමගාමීව ජාතික ජන බලවේගය වෙත ඇදී යන ආකාරය අපි කල්වේලා ඇතිව දුටුවෙමු.  2024 ජනාධිපතිවරණයට පෙර සිට අප පක්ෂය හා ජා.ජ.බ අතර සම්බන්ධයක් ගොඩනඟා ‍ගෙන එක් සන්ධානයක් හැදීමට අපි අවංකව උත්සාහ කලෙමු.   ජනාධිපතිවරණයේදී අප පක්ෂය වෙනම තරඟ කිරීම ප්‍රායෝගික නොවන බැවින් ද ජ.වි.පෙ. සමඟ සම්මුතියක් ඇති නොවූ බැවින්ද අතරමැද පියවරක් ලෙස…

Read More

ලොතරැයි අලෙවිකරුවන්ගේ සටන ජයගනී

ලොතරැයි අලෙවි කිරීම 1977න් පසුව විවෘත ආර්ථීකය සමඟ බිහිවූ නව පන්නයේ රැකියා මාධ්‍යයකි. එහෙත් එයට පැරණි ඉතිහාසියක්ද ඇත. 1949 පළාත් පාලන පනත යටතේ පලමු ලොතරැයි අලෙවිය නීතිගත වී ඇති අතර 1955 ආරෝග්‍යශාලා ලොතරැයිය ලෙස ව්‍යාප්ත වී මේ වන විට ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය යන රාජ්‍ය ආයතන දෙකින් ලාභ ලබන ව්‍යාපාර ලෙස පවත්වා…

Read More

ක්‍රියාකාරී ප්‍ර‍ජාතන්ත්‍රවාදයක් සදහා සමාජවාදී ජනතා ව්‍යාපාරයක් අවශ්‍යයි!

දෙවන ලෝක යුද්ධය අවසානයේදී ප්‍රාග්ධනය හා නිශ්පාදනය ගෝලීයකරණයවීමේ නව යුගයක් ආරම්භ වූ අතර එය අද දක්වා පැවතී ඇත. මෙම ගෝලීයකරණ ක්‍රියාවලිය විවධාකාරවූ නිදහස් වෙළද ගිවිසුම් හරහා බල ගැන්වී ක්‍රියාවට නගා ඇත. මෙම ක්‍රියාවලියේ තවත් සන්ධිස්ථානයක් වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ලවූ 9/11 ප්‍ර‍හාරයයි.  එතැන් පටන්, ලොවපුරා හමුදා මැදිහත්වීම් උත්සන්නවූ අතර විවිධ ආරක්ෂණ විධි…

Read More

Economic Liberalization and the Aftermath of War in Sri Lanka

Presented by G.V. D. Tilakasiri, President, Free Trade Union Development Centre Introduction This paper explores the way in which the Free Trade Union Development Center (FTUDC) has contributed to fostering peace and reconciliation in Sri Lanka, and the challenges that lie ahead. It calls for transnational solidarity from various sectors of the international community. Sri…

Read More

වැඩකරන ජනතා බලවේගයේ වෘත්තීය ශක්තිය ගොනු කරමු!

ජී.වී.ඩී. තිලකසිරි විසිනි වර්තමාන රජය වෙළඳපොල ආර්ථිකයේ කිමිදෙමින් සිටින අතර මෙතෙක් කලක් ආරක්ෂා කර ගත් ජනතා දේපොල පමණක් නොව වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් හා රැකියාද වෙළඳපොලට මුදාහැර විනාශ කිරීමේ පුද්ගලීකරණ වැඩපිලිවෙල පසුගිය අයවැයෙන සම්මත කර ගැනුනි. මෑතකදී මේ පිලිබඳ නැවත වරක් සාකච්ඡා මතුවිය. ආණ්ඩුව ආර්ථික දුෂ්කරතාවයට පත්වීම නිසා එක් අතකින් රුපියල බිඳ වැටෙමින් පැවතීමත්, අනිත් අතින්…

Read More

අවජාතක හවුල් ආණ්ඩුව දෙපලූ කරන ජන බලයක් ජනතා බිමෙන් මතුවී ඇත.

ජන මාධ්‍ය නිවේදනය 2017-02-12 අවජාතක හවුල් ආණ්ඩුව දෙපලූ කරන ජන බලයක් ජනතා බිමෙන් මතුවී ඇත. මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුවෙන් මතු වූ ජන බලය පෙන්නුම් කරන්නේ සමාජයේ පවතින කෝපාන්විත ආණ්ඩු විරෝධයේ  ප‍්‍රබලත්වයයිි. එමගින් මෙතෙක් කලක් ජනාධිපතිටත්, අගමැති ඇතුලූ ආණ්ඩුවටත් පැවති ජනවරමේ නීතියුක්තභාවය හකුලා දමා ඇත. පළාත් පාලන ඡුන්දයෙන් මතු වූ විරෝධය තුලනය කර ගැනිම සඳහා…

Read More

2016 ලෝක කම්කරු දිනය, ශ්‍ර‍මය සහ ප්‍රාග්ධනය අතර නොනවතින අරගලය

2016 ලෝක කම්කරු දිනය, එනම් මැයි දිනය එළඹී ඇත්තේ ලොව පුරා ශ්‍ර‍ම වෙළදපළේ ව්‍යුහීය ප්‍ර‍තිසංස්කරණ මගින් වැඩ කරන ජනතාවගේ සාමුහික කේවල් කිරීමේ අයිතිය බරපතල තර්ජනයකට ලක්ව ඇති තත්ත්වයක් යටතේය. මෙම ව්‍යුහීය ප්‍ර‍තිසංස්කරණ එක් එක් රටවල විවිධ උපක්‍ර‍ම හරහා ක්‍රියාවට නැංවීමට උත්සාහ කරන අතර වෘත්තීය සමිති දුර්වල නැතහොත් අක්‍රියාකාරී රටවල මෙම ප්‍ර‍තිසංස්කරණ ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කිරීමේ…

Read More

මැයි දිනය, මැයි දිනය: ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය අනතුරේ!

ඓතිහාසිකව ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයක් නඟා සිටුවීමේ පදනම වනුයේ කම්කරු පංති ව්‍යාපාරයයි! මේ වසරේ, ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් බොහොමයක් මැතිවරණ සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබෙන බවට සිහින දකිමින් සිටිනවා විය හැක. එය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඓතිහාසික වසරක් වනු ඇතැයි බොහෝ දෙනෙකු සිතනවාද වියහැක. එහෙත් අපි ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදයේ සෞඛ්‍යය දෙස සමීපව බැලුවහොත් – විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී වෘත්තීය සමිති අයිතිවාසිකම් බිඳ වැටෙමින්…

Read More